Derana Startup 2021 යනු, ව්‍යපාර උපදේශනය තුළින් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යවසායකත්ව රූපවාහිනී වැඩසටහනකි. නැඟී එන තරුණ ව්‍යවසායකයකු ලෙස ඔබට, ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ සෘජුවම සම්බන්ධ වීමෙන් ඔබගේ ව්‍යාපාර බුද්ධිය, කර්මාන්තය පිළිබඳ දැනුම වර්ධනය කර ගනිමින්, ඔබේ ව්‍යාපාරය දියුණු කරගැනීම සඳහා නිවැරදි උපදේශන සහය මෙම වැඩසටහන තුළදී ලබාගත හැකිය.මෙහි අවසන් ජයග්‍රාහකයන් තිදෙනා හට රුපියල් මිලියන 3!